Introduction - හැඳින්වීම
Completion requirements
Machanical and Machinary Group / යාන්ත්‍රික තාක්ෂණය හා යන්ත්‍ර නිශ්පාදන කණ්ඩායම
හැඳින්වීම :
මෙම කණ්ඩායම යටතේ ලියා පදිංචි සාමාජිකයින් යාන්ත්‍රික තාක්ෂණවේදය හා යන්ත්‍ර නිශ්පාදන ක්ෂේත්‍රය යටතේ නවෝත්පාදන ඉදිරිපත් කරයි.
සමාජිකත්වය ලබා ගැනීම හෝ සමාජිකත්වය හිමි වීම
සාමාජිකයකු අයදුම්පත්‍ර යොමු කිරීමේදී මෙම කණ්ඩායමට පිවිසීම තෝරාගෙන ඇත්නම් මෙම කණ්ඩය යටතේ සමාජිකත්වය හිමිවේ .
එසේත් නොමති නම් පහත සඳහන් විෂය හදාරන සිසුන්ට මේ කාණ්ඩයට සුදුසුකම් ලබයි .
1 ඉන්ජිනේරු තාක්ෂණවේදය
2. තාක්ෂණවේදය සඳහා විද්‍යාව
3. යාන්ත්‍රික තාක්ෂණවේදය( අපොස සා පෙ )
(තම
අභිමතය පරිදී මෙම සිසුන්ට වෙනත් කාණ්ඩ යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට
අවස්ථාව හිමිවේ. නමුත් පුහුණූ වැඩ සටහන් සඳහා අදාල කාණ්ඩයට අයත් සිසුන්ට
ප්‍රමුඛතාවය හිමිවේ )
Last modified: Friday, 4 July 2025, 4:34 AM