Introduction - හැඳින්වීම
Completion requirements
Genaral Innovation Group / පොදු නවෝත්පාදන කණ්ඩායම
හැඳින්වීම :
මෙම කණ්ඩායම යටතේ ලියා පදිංචි සාමාජිකයින් ඉහත විශේෂ කාණ්‍ඩ යටතට සෘජුව නොගැනෙන හා සරල මූලධර්ම හෝ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් නිර්මාණය වන නිර්මාණ ඉදිරිපත් කරයි.
සමාජිකත්වය ලබා ගැනීම හෝ සමාජිකත්වය හිමි වීම
සාමාජිකයකු අයදුම්පත්‍ර යොමු කිරීමේදී මෙම කණ්ඩායමට පිවිසීම තෝරාගෙන ඇත්නම් මෙම කණ්ඩය යටතේ සමාජිකත්වය හිමිවේ .
(තම
අභිමතය පරිදී මෙම සිසුන්ට වෙනත් කාණ්ඩ යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට
අවස්ථාව හිමිවේ. නමුත් පුහුණූ වැඩ සටහන් සඳහා අදාල කාණ්ඩයට අයත් සිසුන්ට
ප්‍රමුඛතාවය හිමිවේ )
Last modified: Friday, 4 July 2025, 4:42 AM